PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week ago💢සම්පුර්ණ මුදල 190000.00 💢දෙවන අයිතිකරු 💢නිෂ්පාදිත වර්ෂය - 2010 💢එනජිම සියලු අලුත්වැඩියා කටයුතු ඉතාමත් උසස් තත්වයෙන් ඇත. 💢Original body paint. 💢 අලුත් බ්රේක් හබ්( Break hub ) දමා ඇත. 💢 අලුත්ම බැටරිය. 💢ඉන්දන කාර්යක්ෂමතාව ඉහල මට්ටමේ ඇත. 💢දුම් දැමිලි නැත. 💢ටයර් දෙකම හොඳ මට්ටමේ ඇත 💢බළපත්‍ර 2027/06 වන මස දක්වා ඇත. 💢ලියකියවිලි සියල්ල සම්පුර්ණය. 💢ඉදිරිපස සහ පසුපස shock absorber වල ගැටලුවක් ඇත. 💢54000 Km 💢දු : අ - 077 2945 799 / 074 251 2248