PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 week agoKinetic Safari 70 යතුරුපැදිය විකිණීමට . කෝල් - 0754485591 මිල රු = 145000 . එන්ජින් දාවන තත්වය ඉතා හොදයි . සර්විස් කර එන්ජින් ඔයිල් අලුතින් දමා ඇත. බැටරි අලුත් . කාබලේටරය අලුතින් දමා ඇත. ඉදිරිපස ටයරය අලුතින් දමා ඇත. කේබල් සියල්ල අලුතින් දමා ඇත. මීටර් , ලයිට් , හෝන් , සෙල්ෆ් ස්ටාර්ට් සියල්ල වැඩ . අඩුපාඩු කිසිවක් නොමැත. යතුරුපැදියේ කොටස් සියල්ල ඉතාහොද ඔරිජිනල් තත්වයේ ඇත . ප්‍රදර්ශනාගාර තත්වයේ ඉතා හොද යතුරුපැදියක් සොයන්නෙකුට . යතුරුපැදිය බලා මිලගනන් සාකච්ඡා කර ගත හැක . අම්බලන්ගොඩ තියෙන්නෙ . Kinetic Safari 70 Self start Bike for sale . Call - 0754485591 Price - 145000 . Engine running condition good . Fully service done . New engine oil . New carburator . New battery . New front tyre . All cables new . Meter / light / Horn / self start all working . All parts are original condition . Showroom condition . Price negotiable after the inspection . Location Ambalangoda .