PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 1 month agoදැනට දිනපතා භාවිතා කරන මරුටි ඔම්නි වර්ගයේ වෑන් රථය ඉක්මණින් විකිණීමට. හදන්න කරන්න කිසිම දෙයක් නැහැ.ඇවිත් පැදල බලන්න.නිවසක පාවිච්චියට,දුර දුවන්න සුපිරි. Photo එකේ විදිහටම වාහනේ තියෙනවා. වැඩි විස්තර සඳහා කෝල් කරන්න. 077 425 97 95 මිල :- රු.1,295,000/= පළමු සාධාරණ ඉල්ලුමට විකිණේ. (වටින්න අඩු කරල දෙන්නම්,ඇවිල්ල පැදල බලල ගාණක් කතාකරගමු.) මහනුවර තියෙන්නෙ වාහනේ.