PRICE
Sri Food in Korea
Posted 2 weeks agoහැමදාම එකම විදියට කාලා එපා වෙලාද? 😒🤕 රෑ වෙනකල් වැඩකරලා ඇවිත් උයපු කාලේ දැන් ඉවරයි..👍 ඔබට අවශ්‍ය පරිදි ඇණවුම වෙන් කරවාගන්න..👇 🔸️ කරි පැක් (වෑංජන 3 සමග අමතර ආහාර වේල් 2, 3) 🔸️ රයිස් 🔸️ කොත්තු 🔸️ සෙට් මෙනූ (සාද සදහා) 🔸️ වටලප්පන් 🔸️ ඉඳි ආප්ප 🫱 කරි පැක් සතියේ දිනවල සවස 6.30 සිට යංසාන් අවට පේදල් කරයි. (වෑංජන පමණි.) දවල් 12ට පෙර ඇණවුම් කරන්න...👍 01021894302 01075630589
No similar ads found.