PRICE
chamindadewapriya16@gmail.com
Posted 4 weeks agoඇලියෝන් 260, මේක. ලීසීන් එක අරන්තියෙන්නෙ පරන රේට් එකෙන් අතින් ලක්ශ 25ක් දීලා අරන් තියෙන්නෙ ලක්ශ 64කට ලීසීන් එක දාලා තියෙන්නෙ වාරික 167000*60ක් තිබ්බා ඒකෙන් දැනට 167000 ගානේ වාරික 17ක් ගෙවලා තියෙන්නෙ ඒ කියන්නෙ මුදලින් ලක්ශ 28යි ඩවුන් පේමන්ට් එකත් එක්ක ලක්ශ 53ක් මට වෙලා තියෙනවා ගෙවාගෙන යන කෙනෙක්ට දෙනවා අතට ලක්ශ 25යි ඉල්ලන්නේ මන් දාපු ඩවුන්පේමන්ට් එක විතරයි තව වාරික 167000*43 යි තියෙන්නෙ ගන්න කෙනෙක්ට උඩින්ම වටිනවා අදහසක් තියේනම් මේ නම්බර් එකට කෝල්කරන්න 0741371595