PRICE
P.M.Nipun Rashmika
Posted 4 weeks ago🚘 TOYOTA LAND CRUISER PRADO 150 TX - 2023 🚘 L PACKAGE | FULLY LOADED 2.8L TURBO PETROL | BLACK COLOR EDITION🖤🖤🖤🖤 ✨ KEY FEATURES & SPECIFICATIONS ✨ 🛋 INTERIOR & COMFORT • Beige Colour Leather interior එක • Electric seats • Seats 7ම තියෙනවා (3rd Row Power Seats) • Front heated and ventilated seats • Sunroof එක • Dual A/C • Interior Ambient lights 🖤Last Batch Prado Lineup (2023): "මේක Prado 150 series එකේ අන්තිමටම ආපු 2023 Model එක. Brand new condition වගේම තියෙනවා." 🖤Look & Edition: "සාමාන්‍ය Prado එකක් නෙවෙයි, මේක Black Color Edition එක. Alloy wheels පවා 18" New design එකෙන් එන්නේ. Exterior එක මාරම Aggressive & Premium look එකක් තියෙන්නේ." 🖤Maximum Luxury Interior: "ඇතුල Beige Leather interior එකක් එක්ක එන්නේ. Electric seats, Sunroof, Ambient lighting ඔක්කොම තියෙනවා. ඒ වගේම Front Seats Heated & Ventilated (රත් වෙන සහ කූල් වෙන) නිසා මාරම Comfortable." 🖤Engine & Efficiency: "2.8L Turbo Petrol engine එකක් තියෙන්නේ. Power එකයි Performance එකයි උපරිමයි." 🖤3rd Row Power Seats: "7-Seater වුනාට 3rd row එක Power/Electric මගින් Control කරන්න පුළුවන්. Family trips යන්න පට්ටම Space & Comfort." 🖤Tech & Entertainment: "Super Live Sound System එකක් එක්ක Apple CarPlay / Android Auto ඔක්කොම තියෙන නිසා Long drives යද්දි Audio quality එක උපරිමයි." 💰 Price: 56.5 Million