Bike Fir Sale
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Vehicles

Bike Fir Sale

PRICE

LKR 6.30

Seller Information

Nimesha sewwandi

Posted 3 weeks ago
Stay Alert: Avoid Online Scams Adneta will never contact you privately or ask for personal details. Don’t click suspicious links, share OTPs, or make payments without meeting the seller and verifying the item. Adneta does not provide delivery or payment services.
Description

නැවත පලකිරීමකි මට කෑම්ප් එකේ නිවාඩු තිබ්බෙ නැති නිසා ට්‍රාන්සර් ෆෝම් අත්සන් කරල දෙන්න අපහසුවක් තිබුන නිසා ගන්න ආපු ටික දෙනෙක් බ්‍රේක් උනා..මම හෙට නිවාඩු යනව ගෙදර ලොකු සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ..අරන් මාස 3යි ෆිනෑන්ස් මොකුත් නෑ ,පොත්,ලයිසන්,ඉන්ශූරන්ස් ඔක්කොම තියෙනව...හීරීමක් වත් නැතුව..කඩෙන් ගත්ත විදිහටම අලුත් විදිහටම තියෙනව..ස්ටීකර් වත් ගලවලා නෑ මම ඉන්නෙ ආර්මි එකේ ඒ නිසා නිවාඩු දෙකයි ගිහින් දවස් 10ය පැද්දෙ..පලවෙනි සර්විස් එක විතරයි කරේ තව ෆ්‍රී එක සර්විස් එක්කුත් තියෙනව.. 6,30,000න් දෙනව.අද හෙටම කෙරෙනවනම් (0776934019) කැකිරාවෙ

Kekirawa

Similar To 4+ Items