PRICE
chamindadewapriya16@gmail.com
Posted 3 weeks ago🌸HERO PLEASURE. 🌸රඹුක්කන තියෙන්නේ. 🌸නිෂ්පාදිත වර්ෂය 2014. 🌸පාවිච්චියට සුපිරියක්. 🌸එන්ජිම සහ ධාවන තත්වය සුපිරි. 🌸සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් දෙකම වැඩ. 🌸ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ. 🌸හදන්න අඩුපාඩු කිසිවක් නොමැත. 🌸හොඳටම තෙල් වැඩ කරනවා. 🌸ටයර් දෙකම හොඳයි. 🌸අලුත් බැටරිය. 🌸ඔරිජිනල් පොත්පත්,ආදායම් බලපත්‍ර ට්‍රාන්ස්ෆර් පේපර්, Id කොපි,සහ සියලු ලියකියවිලි සම්පුර්ණ ඇත. 🌸අවසන් මිල රුපියල් 285000/= 🌸ලක්ෂ 2.30න් උඩ ෆිනෑන්ස් ගන්නත් පුළුවන්.(අතින් 50000/= තිබුනොත් ෆිනෑන්ස් දාගන්න පුළුවන්) 🌸රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල අවට අය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබාදෙන්න පුළුවන්. 🌸වැඩි විස්තර සඳහා ☎️0774666654. 🌸Comments, Msg වලට රිප්ලයි බලාපොරොත්තු නොවන්න.