PRICE
K.l pavani shanika ayulkushen2021 .com
Posted 2 weeks ago•Renault Kwid RXT Air bag model 2016 •98000KM Genuine Mileage(දුම් සහතික හා සේවා බිල්පත් ඇත). •Original paint(Paint thickness guage බාවිතාකර තහවුරු කර පෙන්වාදිය හැක) •Mint condition vehicle. •ඔරිජිනල් යතුරු දෙකම ඇත. •නියමිත ආකරයෙන් නියමිත වෙලාවට නඩත්තු කරන ලද වාහනයකි. •දිරුම් හෝ අනතුරු කිසිවක් නැත. (අවශ්‍ය නම් වාහනය ඔසවා පෙන්විය හැක). •එන්ජිම, ගියර් බොක්ස්, සස්පෙන්ශන් පද්දතිය, AC පද්දතිය අඩුපාඩු නැතිව හොඳම තත්වයේ ඇත. •පලපුරුදු කාර්මික මහතෙකු හෝ වාහන පරීක්ශා කරන ආයතනයකින් පරීක්ෂා කිරීම සඳහා කිසිම විරුද්ධත්වයක් නොමැත. •ඔරිජිනල් වාහනයකි.(චායාරුපවල ඇති ආකාරයෙන්ම වාහනය ඇත. චායාරුප edit කර නොමැත) •මහරගම පන්නිපිටියෙන් වාහනය පරීක්ශා කල හැක. •0778580965 0️⃣7️⃣7️⃣8️⃣5️⃣8️⃣0️⃣9️⃣6️⃣5️⃣