PRICE
chamindadewapriya16@gmail.com
Posted 2 weeks ago🎯Honda Dio 48cc (Made in Japan) 🎯රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණය, දුම් වාර්තා කිසිවක් අවශ්‍ය නැත. 🎯රඹුක්කන තියෙන්නේ. 🎯සුපිරියක් සොයන්නෙකුට. 🎯අඩු ධාවනය. 🎯හොඳටම තෙල් වැඩ කරනවා. 🎯අලුත් බැටරිය. 🎯ටයර් දෙකම අලුත් තත්වේ ඇත. 🎯සේල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් දෙකම වැඩ. 🎯එන්ජිම සහ ධාවන තත්වය සුපිරි. 🎯අවසන් මිල රුපියල් 165000/= 🎯වැඩි විස්තර සඳහා call කරන්න ☎️0774666654. 🎯Comments, Msg වලට රිප්ලයි බලාපොරොත්තු නොවන්න.